නාමල් රාජපක්ෂ අහිංසාව රැවටූ හැටි මව්බිම හෙළිකරයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා දුන් ගිරිඋල්ලේ නෙත්මි අහිංසා දැරිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉරිදා මවුබිම පුවත්පත පල කර තිබෙනවා. අදාල වාර්තාව පහතින්. “ශ්‍රී ලංකාව දොම්නසින් සිටි වකවානුව රටම අමන්දානන්දයට පත් කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා දුන් ගිරිඋල්ලේ නෙත්මි අහිංසා දැරිය වෙනුවෙන් උපහාර උත්සවයක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබිණ. උත්සවය පැවැත්වීමට … Continue reading නාමල් රාජපක්ෂ අහිංසාව රැවටූ හැටි මව්බිම හෙළිකරයි