කුරුණෑගල නගරාධිපති උපන්දින සාදයක් දාලා (වීඩියෝ)

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඊයේ (30) සිය උපන්දින සැමරුම පොලිස් නිලධාරීන්ද පිරිවරා පවත්වා තිබෙනවා. කොවිඩ් -19 වසංගය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කරන සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වෙනවා. එම ස්ථානයට කුරුණෑගල නගරාධිපතිවරයා ඊයේ පස්වරුවේ සහභාගි වූ අතර එහිදි පොලිස් නිලධාරින් විසින් නගරාධිපතිවරයා වෙනුවෙන් උපන්දින … Continue reading කුරුණෑගල නගරාධිපති උපන්දින සාදයක් දාලා (වීඩියෝ)