Breaking: මොරටුව නගරාධිපතිවරයා පොලීසියට භාරවෙයි

එන්නත්කරණ වැඩසටහනකදී වෛද්‍යවරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා ලැබ සිටි මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ගල්කිස්ස පොලිසියට භාරවී තිබෙනවා. ඔහු ඊයේ (27) දිනයේ මොරටුවේ සිදුකරන ලද එන්නත්කරණ වැඩසටහනට බාධා කර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරියට තර්ජනය කරමින් පවසා සිටියේ තමන් නිකුත් කරන ලද ටෝකන්වලට පමණක් කොවිඩ් වැක්සීනය ලබාදෙන ලෙසයි. එසේ නොවන්නේ නම් අදාළ එන්නත්කරණ වැඩසටහන සිදුකරගෙන යෑමට … Continue reading Breaking: මොරටුව නගරාධිපතිවරයා පොලීසියට භාරවෙයි