රනිල්ගේ ප්‍රකාශයට මැදගොඩ හිමිගේ විරෝධය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයෙන් කොටසක් ගෙන යන ජනාධිපතිවරයෙකුට පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන වෙනස් කිරීම කිසිඳු අයිතියක් නොමැති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසනවා. උන් වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (13) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ප්‍රකාශයක් සිදුකළ … Continue reading රනිල්ගේ ප්‍රකාශයට මැදගොඩ හිමිගේ විරෝධය