අම්මලටයි දරුවන්ටයි ඔන්ලයින් වහ ටිකකුත් එව්ව නම් හොඳයි – මැඩිල්ලේ හිමි

සාමාන්‍ය ජනතා‍වගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට හෝ අන්තර්ජාල පහසුකම් ලබාදීමට අසමත් වී ඇති ආණ්ඩුව ඔන්ලයින් ක්‍රමවේදය හරහා මත්පැන් මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සැළසීමට ප්‍රමුඛතාවය ලබා දී ඇති බව සිංහලේ ජාතික සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමින්. ආණ්ඩුව ඉදිරියටත් මෙවැනි මෝඩ තීරණ ගැනීමට කටයුතු … Continue reading අම්මලටයි දරුවන්ටයි ඔන්ලයින් වහ ටිකකුත් එව්ව නම් හොඳයි – මැඩිල්ලේ හිමි