31 C
Colombo
Saturday, July 27, 2024

අම්මලටයි දරුවන්ටයි ඔන්ලයින් වහ ටිකකුත් එව්ව නම් හොඳයි – මැඩිල්ලේ හිමි

- Advertisement -

සාමාන්‍ය ජනතා‍වගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට හෝ අන්තර්ජාල පහසුකම් ලබාදීමට අසමත් වී ඇති ආණ්ඩුව ඔන්ලයින් ක්‍රමවේදය හරහා මත්පැන් මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සැළසීමට ප්‍රමුඛතාවය ලබා දී ඇති බව සිංහලේ ජාතික සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ආණ්ඩුව ඉදිරියටත් මෙවැනි මෝඩ තීරණ ගැනීමට කටයුතු කරන්නේ නම් පිරිමින්ට අවශ්‍ය මත්පැන් ඔන්ලයින් ලබාදෙන අතර නිවෙස්වල සිටින අම්මලාට සහ දූ දරුවන්ට වස කුප්පිද ඔන්ලයින්ම සැපයීමට ආණ්ඩුවට අවස්ථාව හිමිවනු ඇති බවයි මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...