ජනාධිපති සමාව හිමිවූ දුමින්ද සිල්වා හා අගමැති මහින්ද අතර හමුවක් (ඡායාරූප)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවී මරණ දඬුවම හිමිව සිට ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා. ඒ අනුව ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිල … Continue reading ජනාධිපති සමාව හිමිවූ දුමින්ද සිල්වා හා අගමැති මහින්ද අතර හමුවක් (ඡායාරූප)