29 C
Colombo
Sunday, June 4, 2023

ජනාධිපති සමාව හිමිවූ දුමින්ද සිල්වා හා අගමැති මහින්ද අතර හමුවක් (ඡායාරූප)

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවී මරණ දඬුවම හිමිව සිට ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා.

ඒ අනුව ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිල වශයෙන් තම පක්ෂයේ නායකයා හමුවූ පළමු අවස්ථාවද මෙය වනවා.

මරණ දඩුවම හිමිවී සිරගතවීමට පෙර එවක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළොන්නාව ආසනයෙන් තරඟ කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළා.

කෙසේ වෙතත් වෙඩිතැබීමේ සිදුවීමට අදාළ නඩු විභාගය පැවැත්වූ කාලය තුළදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඔහුට නාමයෝජනා ලබා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...