මුදල් ඇමති බැසිල් සහ ඉන්දීය මුදල් ඇමති අතර හමුවක්

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (17) ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවීමට නියමිතයි. එමෙන්ම මුදල් අමාත්‍යවරයා අද දිනයේ ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී වික්‍රම් මිස්රි මහතා හමුවීමටද කටයුතු යොදා ඇති බව වාර්තාවනවා. මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශංකර් මහතා … Continue reading මුදල් ඇමති බැසිල් සහ ඉන්දීය මුදල් ඇමති අතර හමුවක්