ජනපති ගෝඨාභය හා රනිල් වික්‍රමසිංහ අතර හමුවක්

ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ් -19 තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් සිදුව තිබෙනවා. ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා අතර මෙම හමුව අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මෙම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සර්ව පාක්ෂික නායක රැස්වීමක් කැඳවන ලෙසයි. වෛරසය … Continue reading ජනපති ගෝඨාභය හා රනිල් වික්‍රමසිංහ අතර හමුවක්