ෂැන්ග්‍රිලා සාදයේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරියකුත් ඉදලා – පොලීසිය

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති මෝස්තර නිර්මාණ ශිල්පී චන්දිමාලි ජයසිංහගේ උපන්දින සාදයට සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරියක්ද සහභාගීවී ඇති බවට පොලීසිය අධිකරණයට දන්වා තිබෙනවා. ඒ අනුව අධිකරණයට ඉදිපත් කළ බී වාර්තාවේ දැක්වුණේ කලපළුවාව, රාජගිරිය ලිපිනයේ පදිංචි කුමාරලාගේ භාගේෂ්වරී මධුෂිකා ගුණසේකර යන අය අදාළ මත්පැන් සාදයට සහභාගී වී ඇති බවයි. විශාරද භාගේෂ්වරී ගුණසේකර යනු සමගි ජනබලවේගය පක්ෂයේ දිවුලපිටිය … Continue reading ෂැන්ග්‍රිලා සාදයේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරියකුත් ඉදලා – පොලීසිය