භූගත ජලයට වෛරසය එකතු වී ඇති බව කීවේ සාක්ෂි නැතිව මෙත්තිකා කියයි

කොවිඩ් 19 වෛරසය ආසාදිත මුගටින් භූමදානය කිරීම නිසා ඩෙන්මාර්කයේ භූගත ජලයට වෛරසය එකතු වී ඇතැයි තමන් කළ ප්‍රකාශයට අදාළ කිසිදු සාක්ෂියක් තමන් සතුව නැති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති, මහාචාර්ය මෙත්තිකා විතානගේ නිව්ස්19 වෙත පැවසීය. ඇය මේ බව පැවසූවේ ඩෙන්මාකයේ කොවිඩ් 19 ආසාදිතව මියගිය මුගටියන් භුමීදානය කර ඇත්තේ කුමන ප්‍රදේශයක සහ ඒ පිළීබඳව දත්ත … Continue reading භූගත ජලයට වෛරසය එකතු වී ඇති බව කීවේ සාක්ෂි නැතිව මෙත්තිකා කියයි