කොරෝනා හැදිලා මැරුණ මුගටින්ගෙන් භූගත ජලයට වෛරසය ගිහින් -මෙත්තිකා විතානගේ

පවතින කොවිඩ් 19 නව වෛරස තත්ත්වය සමඟ රටක් ලෙස සිටිය යුත්තේ සෙල්ලම් කරන අවධියක නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය සදහන් කරනවා.ඩෙන්මාර්කයේ ලොම් ලබාගැනීම සඳහා ඇතිකල මුගටින් වර්ගයක් කොවිඩ් 19 වෛරස වාහකයන් ලෙස කටයුතු කිරීම නිසා මීට මාසයකට පෙර මරා දමා ඔවුන් භූමිදානය කිරීමට කටයුතු කළ බවත් අනතුරුව ඩෙන්මාර්කයේ … Continue reading කොරෝනා හැදිලා මැරුණ මුගටින්ගෙන් භූගත ජලයට වෛරසය ගිහින් -මෙත්තිකා විතානගේ