මිහින්තලේ නා හිමිගෙන් කෝටියක කප්පම් ඉල්ලලා

මිහින්තලය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ හඬපටයක් සහ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යට මුදා හරින බව පවසමින් පුද්ගලයකු උන්වහන්සේගෙන් කප්පම් ඉල්ලා ඇති බව මිහින්තලේ පොලිසිය පවසනවා. එම හිමියන්ගේ හඬ පටයක් සහ වීඩියෝ පටයක් එම පුද්ගලයා සතුව තිබෙන බවත් රුපියල් කෝටියක මුදලක් නොදුනහොත් එය සමාජ මාධ්‍යට මුදා හරින බවට වට්ස්ඇප් හරහා ඇමතුමක් දුන් බව හිමියන් … Continue reading මිහින්තලේ නා හිමිගෙන් කෝටියක කප්පම් ඉල්ලලා