15 හැවිරිදි දැරියව ලිංගික කටයුතු සඳහා යොදාගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා රිමාන්ඩ්

15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරිය ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු 3 දෙනා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත … Continue reading 15 හැවිරිදි දැරියව ලිංගික කටයුතු සඳහා යොදාගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා රිමාන්ඩ්