කඩදාසි භාවිතය හැකිතාක් අවම කරන්න..! – ජනපතිගෙන් උපදෙස්

රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කරන ලෙස දන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මෙම චක්‍රලේඛය යොමු කර ඇති බව සඳහන්. රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් මීට පෙර මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය දැඩි ලෙස … Continue reading කඩදාසි භාවිතය හැකිතාක් අවම කරන්න..! – ජනපතිගෙන් උපදෙස්