ඥාණසාර හිමිගේ පත්වීම නිසා ඇමති අලි සබ්රි ඉල්ලා අස්වෙයි

‘එක් රටක් – එක් නීතියක්’ සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කර එහි සභාපතීත්වය බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හට ලබාදීමට විරෝධය පා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඉල්ලා අස්වීමට සූදානමින් පසුවනවා. මේ වන විටත් ඔහු ඊට අදාළ අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ වන විට විදෙස් … Continue reading ඥාණසාර හිමිගේ පත්වීම නිසා ඇමති අලි සබ්රි ඉල්ලා අස්වෙයි