පාසල් සුද්ද කරන්න ඇමති බන්දුලත් ඇවිත් (ඡායාරූප)

සිසුන් 200ට වඩා අඩුවෙන් ඉගෙනුම ලබන පාසල් යළි විවෘත කිරීමට රජය විසින් ගත් තීරණය අනුව, හෝමාගම ප්‍රදේශයේ පාසල් වල වර්තමාන තත්වය සම්බන්ධ නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (16) එක්ව සිටියා. ලොව පුරා හදිසි තත්වයක් ඇති වීමත් සමඟම වසා දැමුණු පාසල්, යළිත් සිසු දරුවන් වෙනුවෙන් විවෘත කිරීමේ කිරීමට පෙර ඒ ඒ … Continue reading පාසල් සුද්ද කරන්න ඇමති බන්දුලත් ඇවිත් (ඡායාරූප)