මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් ඇමති ඩලස් සමාව අයැදියි

ජනමාධ්‍ය ආයතන කිහිපයක් නිසා මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියට ඇතිවූ සිත්තැවුල නිසා තමන් පෞද්ගලකවම ඇය අමතා සමාව ඉල්ලා සිටි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. පසුගියදා ගේට්වේ ජාත්‍යාන්තර පාසල සංවිධානයක කරන ලද වෙබ් සම්මන්ත්‍රණයකදී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය දැක්වූ අදහස් විකෘති කරමින් ජනමාධ්‍ය ආයතන කිහිපයක පලවූ පුවත් කිහිපයක් සම්බන්ධයෙන් ඉතා සිත් තැවුලෙන් ඇය ෆේස්බුක් සටහනක් … Continue reading මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් ඇමති ඩලස් සමාව අයැදියි