ඇමති ඩලස්ගෙන් පවිත්‍රාට කණේ පහරක්

කොවිඩ් වසංගතයට විසඳුමක් සෙවිය යුත්තේ විද්‍යාත්මක ක්‍රම වලින් බව නව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. පැණි බීමෙන් හෝ මුට්ටි ගඟට දැමීමෙන් වසංගතය මර්දනය කළ නොහැකි බව සියලු දෙනාම අවබෝධ කරගත යුතු බවයි ඔහු අවධාරණය කර සිටින්නේ. නිරෝධායන ඇඳිරිනීතිය අවසන් වන ලබන 30 වැනිදා වන විට මෙරට එන්නත්කරණය සාර්ථකව සම්පූර්ණ කරගැනීමට ජනතා සහය අවශ්‍ය බවත් … Continue reading ඇමති ඩලස්ගෙන් පවිත්‍රාට කණේ පහරක්