ඇමති දයාසිරිගෙන් දිලිත් ජයවීරට චෝදනා (වීඩියෝ)

රසායනික පොහොර වලින් කාබනික පොහොරවලට මාරුවීම සඳහා ආණ්ඩුවට උපදෙස් ලබාදෙනු ලැබූවේ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා හා මහාචාර්ය යාපා මහතාත් බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. අද (27) පැවති … Continue reading ඇමති දයාසිරිගෙන් දිලිත් ජයවීරට චෝදනා (වීඩියෝ)