ඇමති ධම්මික තවත් බලවත් වෙයි..!

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට තවත් සමාගම් කිහිපයක් පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව රක්නා ලංකා ආරක්ෂක සමාගම, සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන් සහ හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම ඊට අයත්ය. ජයට අනුබද්ධ පෞද්ගලික ආරක්ෂක සේවාවක් වන රක්නා ලංකා සමාගම මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති අතර සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන් සහ හොටෙල් ඩිවලපර්ස් … Continue reading ඇමති ධම්මික තවත් බලවත් වෙයි..!