කොරෝනාවට එරෙහි බෙහෙත් කරල ගැන ඇමති ජයසුමනගේ අවධානය

කොවිඩ් 19ට එරෙහිව ඇමෙරිකාවේ ‘මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘Molnupiravir’ ඖෂධය මෙරටට ගෙන්වාගත යුතු ද යන්න පිළිබඳව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් විමසා තිබෙනවා. ඔහු වෙත ලිපියක් යොමුකරමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මුඛයෙන් ලබාදෙන මෙම වෛරස් නාශක ඖෂධය මගින් කොරෝනා ආසාදිතයින් රෝහල්ගත කිරිම සහ මරණයට … Continue reading කොරෝනාවට එරෙහි බෙහෙත් කරල ගැන ඇමති ජයසුමනගේ අවධානය