මගේ ටෝකන් ක්‍රමය හරි කියලා ජොන්ස්ටන් ඇමතිතුමත් කිව්වා – මොරටුව නගරාධිපති (VIDEO)

තමන්ගේ ක්‍රමවේදය නිවැරදි බව මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසූ බව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු පවසනවා. අද (27) දින ඇතිවූ උණුසුම් තත්වයෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා පවසන්නේ තමන්ගේ ක්‍රමය අනුගමනය කරමින් කුරුණෑගල ස්ථාන 20ක දිනකට 500 බැගින් එන්නත්කරණය සිදුකරන බවයි. නගරාධිපතිවරයා ඊයේ (26) රාත්‍රියේ තුණ්ඩු ලබාදීමක් සිදුකර ඇති අතර එම තුණ්ඩු ලබා නොදුන් … Continue reading මගේ ටෝකන් ක්‍රමය හරි කියලා ජොන්ස්ටන් ඇමතිතුමත් කිව්වා – මොරටුව නගරාධිපති (VIDEO)