31 C
Colombo
Tuesday, April 30, 2024

මගේ ටෝකන් ක්‍රමය හරි කියලා ජොන්ස්ටන් ඇමතිතුමත් කිව්වා – මොරටුව නගරාධිපති (VIDEO)

- Advertisement -

තමන්ගේ ක්‍රමවේදය නිවැරදි බව මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසූ බව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු පවසනවා.

අද (27) දින ඇතිවූ උණුසුම් තත්වයෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා පවසන්නේ තමන්ගේ ක්‍රමය අනුගමනය කරමින් කුරුණෑගල ස්ථාන 20ක දිනකට 500 බැගින් එන්නත්කරණය සිදුකරන බවයි.

නගරාධිපතිවරයා ඊයේ (26) රාත්‍රියේ තුණ්ඩු ලබාදීමක් සිදුකර ඇති අතර එම තුණ්ඩු ලබා නොදුන් අයටද එන්නත් ලබා දීම නිසා ප්‍රකෝපවූ නගරාධිපතිවරයා අද පෙරවරුවේ එන්නත්කරණය සිදුවන ස්ථානයකට පැමිණ එන්නත්කරණ වැඩපිළිවෙළට බාධා සිදු කළා.

සබැඳි ලිපි..

RECENT ARTICLES - SINHALA

මම කඩේ යන්නේ රටේ ජනතාවට විතරයි – ප්‍රසන්න

රට වර්ථමානයේ මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් පිරිසකට රට භාර දීමට කටයුතු නොකරන ලෙසට...

නීතිඥවරු එක්ක මුරුත්තෙට්ටුවේ හිමිට තරහ ගිහින්

කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසවා. උන් වහන්සේ ඒ බව පැවැසූවේ ඊයේ (29) නාරාහෙන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවකදී. මහජන ආරක්ෂ...

මැයි දිනේට සෙනග අදින්න CTB බස් 1500ක් ඉල්ලලා

මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථ එක්දහස් පන්සියයක් ඉල්ලා තිබෙන බවට වාර්තා වනවා. කෙසේනමුත් ඊයේ (29) සවස වනවිට මුදල්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...