Breaking : රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා ඉල්ලා අස්වෙයි

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ලාන්සා මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය කාලය පුරාවටම නිමල් ලාන්සා මහතා ආණ්ඩුව තුළ දැඩි කළකිරීමෙන් සිටි බව ඔහුගේ සමීපතමයින් සදහන් කළා. ඒ මහාමාර්ග අමාත්‍යංශය තුළ ඔහුට අදාළ වැඩකටයුතු කරගෙන … Continue reading Breaking : රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා ඉල්ලා අස්වෙයි