ඇමති ප්‍රසන්නට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවම්

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට කොළඹ මහාධිකරණය වසර දෙකක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියමකර එය වසර පහකට අත්හිටුවනු ලැබූවා. ඒ බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු බියගන්වා පොරොන්දු නෝට්ටු අත්සන් කරගැනීමේ චෝදනාවට වරදකරු කරමින්. ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩකිරීමට අවශ්‍යඅනුමැතියදීමට සහ එහි සිටි … Continue reading ඇමති ප්‍රසන්නට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවම්