අද පාසල් පැමිණි දරුවන්ට ඇමති රෝහිත මාමාගේ රුව යෙදූ බෑග් බෙදලා (ඡායාරූප)

කොවිඩ් වසංගතය හමුවේ නිවසට සීමාවී අධ්‍යාපනය අඩාල වූ දරුවන් නැවත නිසි ලෙස අධ්‍යාපනය ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ අද (21) දිවයින පුරා සිසුන් 200ට අඩු පාසල් විවෘත කෙරුණා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ විවෘත වූ පාසල්වල දරුවන් දැකබලාගැනීම සඳහා වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද එම දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකට ඇද ගොස් තිබුණා. එහිදී රෝහිත අබේගුණවර්ධන පදනම … Continue reading අද පාසල් පැමිණි දරුවන්ට ඇමති රෝහිත මාමාගේ රුව යෙදූ බෑග් බෙදලා (ඡායාරූප)