ප්‍රසිද්ධ උත්සවයකදීත් ඇමති සරත් වීරසේකරට මුව ආවරණ නැහැ

‘දියමත විශේෂ මෙහෙයුමි බලඝනය’ (Special Waterborne Operations Squadron) නම් වූ නවතම අනු ඒකකයක් ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකාය (Special Task Force) වෙත එක් කිරීම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සිදුකෙරුණා. මෙහි ආරම්භක පියවරක් ලෙසින් ඊයේ දිනයේදී ‘Jet Ski’ ලෙසින් හැඳින්වෙන කුඩා අධිවේගි යාත්‍රා සහ අධිවේගී මෝටර් බෝට්ටු … Continue reading ප්‍රසිද්ධ උත්සවයකදීත් ඇමති සරත් වීරසේකරට මුව ආවරණ නැහැ