සංචරණ සීමා මැද ඇමති සරත් වීරසේකර තවත් පොලිස් ස්ථානයක් විවෘත කරලා

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් පොලිස් ස්ථානයක් විවෘත කර තිබෙනවා. ඒ කොළඹ උතුර පොලිස් කොට්ඨාශයට අයත් මෝදර පොලිස් බලප්‍රදේශය තුළ පිහිටුවන ලද මිහිජයසෙවන නව පොලිස් ස්ථානයයි. එම අවස්ථාවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද සහභාගීවී තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මෙම ප්‍රදේශයේ සුලභ මත්ද්‍රව්‍ය හා … Continue reading සංචරණ සීමා මැද ඇමති සරත් වීරසේකර තවත් පොලිස් ස්ථානයක් විවෘත කරලා