එකම කුට්ටම තමයි අනන්නෙ; ඇමතිවරු දක්ෂයි..! – ශෂීන්ද්‍ර රාජපක්ෂ

ඉදිරියේදී සිදුවීමට නියමිත කැබිනට් සංශෝධනයේදී සිදුවන්නේ දැනට සිටින අමාත්‍යවරුන්ගේම අමාත්‍යංශ විෂයයන් වෙනස් කිරීමක් පමණක් බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ඊයේ (03) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අමාත්‍යවරුන් හට කුමන විෂයය ලැබුනද තමන්ගෙ කාර්යභාරය නිවැරදිව ෛටු කරන බැවින් එහි ගැටළුවක් නොමැති බවයි ඔහු පවසන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, “මං … Continue reading එකම කුට්ටම තමයි අනන්නෙ; ඇමතිවරු දක්ෂයි..! – ශෂීන්ද්‍ර රාජපක්ෂ