මුදල් අමාත්‍යංශයේ 3 වන මහළ හුදෙකලා කරයි

කොවිඩ් අසාදිතයන් කිහිපදෙනෙකු හමුවීම හේතුවෙන් මුදල් අමාත්‍යංශයේ 3 වන මහළ හුදෙකලා කර අති බව වාර්තා වේ. දෙසැම්බර් 24 වන දින අදාළ හුදෙකලා කිරීම් සිදු කර ඇති අතර එම මහලේ අද දින පැවැත්වීමට කටයුුතු කර තිබුණු සාකච්ඡා රැසක් අවලංගු කර ඇති අතර අදාළ පාර්ශවයන්ටද මෙම හුදෙකලා කිරිම පිළිබඳව දැනුම් දී ඇති බව වාර්තා වේ.