30.1 C
Colombo
Wednesday, January 19, 2022

මුදල් අමාත්‍යංශයේ 3 වන මහළ හුදෙකලා කරයි

- Advertisement -

කොවිඩ් අසාදිතයන් කිහිපදෙනෙකු හමුවීම හේතුවෙන් මුදල් අමාත්‍යංශයේ 3 වන මහළ හුදෙකලා කර අති බව වාර්තා වේ.

දෙසැම්බර් 24 වන දින අදාළ හුදෙකලා කිරීම් සිදු කර ඇති අතර එම මහලේ අද දින පැවැත්වීමට කටයුුතු කර තිබුණු සාකච්ඡා රැසක් අවලංගු කර ඇති අතර අදාළ පාර්ශවයන්ටද මෙම හුදෙකලා කිරිම පිළිබඳව දැනුම් දී ඇති බව වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

කැලණිතිස්ස සම්පූර්ණයෙන්ම ඇණහිටියි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි ඇති ජනන යන්ත්‍ර...

මාව අයින් කරා කියලා දැනගත්තේ මාධ්‍යයෙන් – මිල්කෝ සභාපති

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා රැසක් අද (19) අනාවරණ කර තිබූ නමුත්...

ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්

0
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නව සභාපතිවරයෙක්ව පත්කර ඇති බව වාර්තා වනවා. එම තනතුර සඳහා ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා...

RECENT ARTICLES - ENGLISH

Breaking: Power outages in evening

0
Power outages may be experienced for an hour and a half from 2.00 p.m. to 9.30 p.m. due to the Kelanitissa Power...

Indonesia names new capital Nusantara, replacing sinking Jakarta

0
Indonesia plans to name its new capital Nusantara, which translates as “archipelago”, when government offices are relocated to the province of East...

Kelanitissa Power Plant completely shuts downs

0
Kelanitissa Power Plant that generates 300 MW of electricity has shuts down completely due to lack of diesel. However,...