කොටදෙණියාවේ හිමිනම ඝාතනය කිරීම පිටුපස අපයෝජන සිදුවීමක්

65 හැවිරිදි හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කර සොහොන් පිටියේදී පුළුස්සා දමා තිබියදී ඊයේ (04) පොලීසිය විසින් සොයා ගැනුනා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ සිදුවීම සම්බන්දයෙන් මේ වන විට පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.වෑන් රථයකින් පැමිණි දස දෙනෙකුගෙන් පමණ සමන්විත වූ සන්නද්ධ පිරිසක් ආරණ්‍ය සේනාසනයේ වැඩ … Continue reading කොටදෙණියාවේ හිමිනම ඝාතනය කිරීම පිටුපස අපයෝජන සිදුවීමක්