ශ්‍රී ලංකාවට අත වනන වඳුරු උණ වෛරසය

වඳුරු උණ නමින් හඳුන්වන මන්කිපොක්ස් රෝගය ශ්‍රී ලංකාවටද ඇතුළු වීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසනවා. එහි රෝග ලක්ෂණ හොඳින් නිරාවරණය වන බැවින් පහසුවෙන් රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව පවතින බවයි එම විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ. එසේ රෝග ලක්ෂණ වලින් පැහැදිලිව හඳුනාගත හැකි බැයින් … Continue reading ශ්‍රී ලංකාවට අත වනන වඳුරු උණ වෛරසය