Moody’s අසමත්..! – කබ්රාල්

මෙරට දියුණුවන ආර්ථිකය පිළිබඳව සහ ආයෝජක හැඟීම් හඳුනා ගැනීමට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නැවත වරක් අසමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගත් තීරණාත්මක උත්සාහයන් ඔවුන් අතාර්කිකව නොසලකා හැර ඇති බවයි ඔහු … Continue reading Moody’s අසමත්..! – කබ්රාල්