අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපතිට රක්ෂිත බන්ධනාගාරයට (වීඩියෝ)

මොරටුව එන්නත්කරණ වැඩසටහනකදී වෛද්‍යවරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ජුනි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපතිවරයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔහු ඊයේ (27) දිනයේ මොරටුවේ සිදුකරන ලද එන්නත්කරණ වැඩසටහනට බාධා කර සෞඛ්‍ය වෛද්‍ය … Continue reading අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපතිට රක්ෂිත බන්ධනාගාරයට (වීඩියෝ)