සිංහල අලුත් අවුරුද්දට ඉන්දියාවෙන් සහ ඔස්ට්‍රෙලියාවෙන් තව ණය ගන්නවා..!

ඉන්දියාවෙන් සහ ඔස්ට්‍රෙලියාවෙන් ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ, අප්‍රේල් මසට යෙදෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු ආනයනයන් සඳහා බවයි ඔහු පවසන්නේ. ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය සහනයක් එහිදී අපේක්ෂා කෙරෙන අතර, ඔස්ට්‍රෙලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණය සහනයක් ලබා ගැනීම පිළිබඳව … Continue reading සිංහල අලුත් අවුරුද්දට ඉන්දියාවෙන් සහ ඔස්ට්‍රෙලියාවෙන් තව ණය ගන්නවා..!