තවත් සහන දෙනවා..! – බැසිල්

කෙසේ හෝ මෙම අර්බුදකාරී තත්ත්වයන් ඉක්මනින් සමනය කොට, තවදුරටත් සහන ලබාදීමට ඉදිරියේදීත් කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් ‍රාජපක්ෂ පවසනවා. ඒ, ගම්පහ පිහිටි බස්නාහිර පළාත්බද මහාධිකරණය වෙත අද (11) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ දී, මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු රජය විසින් රටේ පැන නැඟි අර්බුදයන්ට කඩිනම් විසඳුම් ලබාදීමට මේ වනවිටත් … Continue reading තවත් සහන දෙනවා..! – බැසිල්