මන්ත්‍රීවරු 120කට වඩා විශ්වාසභංගයට සහය දෙයි – ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120කට වැඩි පිරිසක් ව්ශ්වාසභංගයක දී සහාය දැක්වීමට සිටින බව තමා ඉතාම විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ, සිය පක්ෂ කාර්යාලයේ අද (25) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. වත්මන් ආණ්ඩුව ඉවත්විය යුතුයි යන ස්ථාවරයේ ඔවුන් සිටින බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ. වැඩිදුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා, … Continue reading මන්ත්‍රීවරු 120කට වඩා විශ්වාසභංගයට සහය දෙයි – ගම්මන්පිල