ආනයනය කරන ලද වාහන 300 කට වැඩි ප්‍රමාණයක් වරාය භූමියේ දිරයි (වීඩියෝ)

වාහන ආනයනය තහනම් කර තිබෙන තත්ත්වයක් තුළ මෙරටට ආනයනය කරන ලද වාහන 400 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වරාය භූමියේ දිරාපත් වෙමින් පවතින බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා. අවුවට වැස්සට හසුවෙමින් පැවතීම හේතුවෙන් මෙම වාහනවල වටිනාකම දිනෙන් දින අඩුවෙමින් යන බවයි වාර්තා වන්නේ. පසුගිය 2020 මාර්තු මාසයෙන් පසුව රජය විසින් වාහන ආනයන තහනම පැනවීමෙන් පසුව … Continue reading ආනයනය කරන ලද වාහන 300 කට වැඩි ප්‍රමාණයක් වරාය භූමියේ දිරයි (වීඩියෝ)