පෙබරවාරි මස පාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රීවරයා, ජොන්ස්ටන්

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේ වඩාත්ම ක්‍රියාකාරී ලෙස වාර්තා වී ඇති ඉහළම මන්ත්‍රීවරුන් පස් දෙනා අතරට පත්ව තිබේ. manthri.lk විසින් කරන ලද සමීක්ෂණයක් හරහා පසුගිය පෙබරවාරි මාසය සඳහා පාර්ලිමේන්තුවේ වඩාත්ම ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් මෙලෙස තෝරාගෙන තිබේ. ඒ අනුව, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, … Continue reading පෙබරවාරි මස පාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රීවරයා, ජොන්ස්ටන්