වැඩිම IMF ණය ගත්තේ මහින්දගෙ කාලෙ – ඇමති රමේෂ්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ආණ්ඩුවට කිසිදු ගැටලුවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍යය රමේෂ් පතිරණ මහතා පවසනවා. එම ආයතනයෙන් මුල්‍ය සහාය ලබා ගැනීම පිළිබඳව ආණ්ඩුව විවෘත මනසකින් බලන බවයි සඔහු පවසන්නේ. රටේ පවතින මුල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතීම ප්‍රතික්ෂේප නොකරන ආණ්ඩුව, ඉදිරියේදී අවශ්‍ය වුවහොත් මුල්‍ය අරමුදල වෙත යනු ඇති බවත් … Continue reading වැඩිම IMF ණය ගත්තේ මහින්දගෙ කාලෙ – ඇමති රමේෂ්