පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයට අංක තහඩු නැති ගිනිඅවි රැගත් යතුරුපැදිකරුවන් (වීඩියෝ)

ජනාධිපතිවරයාට විරෝධය පලකරමින් පාර්ලිමේන්තුව අසළ අද (05) පැවති විරෝධතාවයට පැමිණි යතුරුපැදි කිහිපයක් නිසා එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ඒ සාමකාමී විරෝධතාවයක් පැවති ස්ථානයට ගිනිඅවි රැගෙන මෙම පිරිස පැමිණ තිබීම හේතුවෙන්. මීට අමතරව ඔවුන් පැමිණි යතුරුපැදිවලට අංක තහඩු නොතිබීම නිසා විරෝධතාකරුවන් ප්‍රකෝපවූවා. මෙම පුද්ගලයන් හට පොලීසියද විරෝධය පලකර අතර ඔවුන් එම ස්ථානයෙන් එළවා දැමීමට පොලීසිය කටයුතු … Continue reading පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයට අංක තහඩු නැති ගිනිඅවි රැගත් යතුරුපැදිකරුවන් (වීඩියෝ)