2005දී විදුලි බල මණ්ඩලය විකුණන්න යද්දි බේරගත්තේ ජවිපෙයි – විජිත

විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා බවත් ඒ පව් වලට දැන් රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව වග උත්තරකරුවන් වී ඇති බවත් ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පවසනවා. ඒ, අද (29) දින පාර්ලිමේන්තුවේදී විදුලි බිල වැඩි කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය අමතමින්. පාලකයන්ගේ වැරදි වලට ජනතාවට වග කියන්න නොහැකි … Continue reading 2005දී විදුලි බල මණ්ඩලය විකුණන්න යද්දි බේරගත්තේ ජවිපෙයි – විජිත