ඇවිදින මංතීරුවක මන්ත්‍රීවරුන් ගුටිකෙළියක (VIDEO)

නාවලපිටිය, ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදිවන ඇවිදින මංතිරුවක් අසල අද (12) ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා. ඒ එම මංතිරු සම්බන්ධයෙන් සොයාබැලීමට එම ස්ථානයට පැමිණි නාගරික මන්ත්‍රීවරුන් අතරයි. නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති, ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා, නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ ආධාරකරුවන් පිරිසක් ක්‍රිඩාංගණයේ පිවිසුම වෙත අද දින පැමිණ … Continue reading ඇවිදින මංතීරුවක මන්ත්‍රීවරුන් ගුටිකෙළියක (VIDEO)