දවුලගල මහත්මිය මහබැංකු තනතුරෙන් ඉවත්කර බව නිල වශයෙන් නිවේදනය කරයි. නව පත්වීම ජේ.පී.ආර්. කරුණාරත්න මහතාට

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු වන ජේ.පී.ආර්. කරුණාරත්න මහතා සැප්තැම්බර් 15 වැනි සිට ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස පත් කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරනවා. මීට පෙර එම තනතුර හෙබවූයේ ශ්‍රී ලංකා මහ බැංකුව, සහකාර අධිපතිවරියක වන කේ.එම්.ඒ. දවුලගල මහත්මිය යි. ඇය 2018 වසරේ නොවැම්බර් මාසයේ සිට එම … Continue reading දවුලගල මහත්මිය මහබැංකු තනතුරෙන් ඉවත්කර බව නිල වශයෙන් නිවේදනය කරයි. නව පත්වීම ජේ.පී.ආර්. කරුණාරත්න මහතාට