ළඳුන් දෙදෙනෙකුට මැදි වූ මුරුත්තෙට්ටුවේ හිමිගේ පූජනීය V8 රථය

මූල්‍ය චෝදනා ලැබ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි පියුමාලි නමැත්තිය වෙත තමන්ගේ ජීප් රථයක් ලබා දී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ නගන චෝදනාව අසත්‍ය බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා. තමන් සිය ජීප් රථය ලබා දුන්නේ තිළිණි පියුමාලිට නොව කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක වන ප්‍රියංකා ජයසේකරට බවයි උන්වහන්සේ … Continue reading ළඳුන් දෙදෙනෙකුට මැදි වූ මුරුත්තෙට්ටුවේ හිමිගේ පූජනීය V8 රථය