“මමත් මගේ බිරිදත් අහිංසකයි” – තිරු කුමාර් නඩේසන්

පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සහ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඉන් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ තමාත් තම බිරිද වන නිරූපමා රාජපක්ෂ මහත්මියත් අහිංසකයින් බවයි. පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් බවට කියැවුනද තමන් කිසිදු වරදක් සිදුනොකර ඇති බවත්, තමන් නිර්දෝශී … Continue reading “මමත් මගේ බිරිදත් අහිංසකයි” – තිරු කුමාර් නඩේසන්