24 C
Colombo
Tuesday, January 31, 2023

“මමත් මගේ බිරිදත් අහිංසකයි” – තිරු කුමාර් නඩේසන්

- Advertisement -

පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සහ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඉන් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ තමාත් තම බිරිද වන නිරූපමා රාජපක්ෂ මහත්මියත් අහිංසකයින් බවයි.

පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් බවට කියැවුනද තමන් කිසිදු වරදක් සිදුනොකර ඇති බවත්, තමන් නිර්දෝශී බවත් තිරු නඩේසන් මහතා අදාළ ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

මෙම චෝදනා විමර්ශනය කිරීම සදහා ස්වාධීන විමර්ශකයෙකු පත්කරන ලෙසද ලිපිය මගින් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

BREAKING – අද සහ හෙට විදුලි කප්පාදුව නවතී

0
අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික...

පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට සංවිධානය 4ක්

0
පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා සංවිධාන 04කට වැඩි සංඛ්‍යාවකට අවසර ලබා දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

BREAKING – මැතිවරණයට අදාළ ලේඛණ ගැසට් කිරීමට සුදානම් – මැතිවරණ කොමිසම

0
මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ ලේඛණ සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසනවා. එම...

RECENT ARTICLES - ENGLISH

“Don’t act childish”: EC hits back at DG Information

0
The Election Commission in a statement said Government information Director General Dinith Chinthaka Karunaratne lacks basic knowledge about holding elections.

Uninterrupted power supply during A/L : PUCSL’s new instruction to CEB

0
The Public Utilities Commission of Sri Lanka (PUCSL) today sent a letter to the Ceylon Electricity Board (CEB) saying it requested the...

Danushka Gunathilaka’s cricker career to be finished?

0
Attorney General Sanjay Rajarathnam has advised Sports Minister Roshan Ranasinghe to launch an investigation into the conduct of Danushka Gunathilaka who is...